Log in

updated 10:32 PM UTC, Mar 15, 2020
Headlines:
A+ A A-

අමිතාබ් භච්චන් සහ රිශි කපූර් එකට.....

FIRST LOOK Amitabh Bachchan and Rishi Kapoor reunite as father and son in this quirky film 102 Not Out

ප්‍රවීණ බොලිවුඩ් නළු රිශි කපූර් සමග දීර්ඝ කාලයකට පසු යළි ත් වරක් රඟපෑමට ලැබීම අපූර්ව අත්දැකීමක් බව සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් ප්‍රකාශ කරයි .

බොලිවුඩ් සිනමාවේ සමකාලීන රංගන ශිල්පීන් වන ඔවුන් මෙලෙස එක් ව කටයුතු කළේ, හන්ඩ්‍රඩ් ඇන්ඩ් ටූ – නොට් අවුට් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහායි.වයස්ගත පියකු සහ පුතකු අතර පවතින බැඳීම මුල්කරගත් මෙම චිත්‍රපටය, ලබන මැයි 4 වැනි දින එළිදැක්වීමට නියමිත වනු ඇත.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif