Logo

සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් බදාදා දින නිදහස් චතුරස්‍රයේදී

Lester 800x445

සිනමාවේදී  ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු  පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව  බදාදා දින  කොළඹ නිදහස් චතුරස්‍රයේදී  සිදු කෙරේ.

කොළඹ පෞද්ගලික රෝහලකදී   (29) දින  රාත්‍රියේ අභාවප්‍රප්ත වූ ඒ මහතාගේ දේහය  මේ වන විට බම්බලපිටිය, ලෙස්ටර් ජේම්ස් පීරීස් මාවතේ පිහිටි  නිවසේ තැන්පත් කර ඇත. චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු මෙන්ම තිරකතා රචකයකු ලෙසින් ලෝ පුරා කීර්තියට පත් ආචාර්ය පීරිස් මහතා මිය යනවිට 99 වැනි වියේ පසු විය.

 

What do you think?

Send us feedback!

© 2017 lankaznews.com