Logo

බොලිවුඩයේ සුරූපි හා ජනප්‍රිය නිළි සෝනම් කපූර්ට සුබ මංගලම්...

1703646 sonamkapoor ndtv 1525591397 520 640x480

බොලිවුඩයේ සුරූපි හා ජනප්‍රිය නිළියක්වන සෝනම් කපූර් අද (08) දින විවාහවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රවීණ නළු අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර් විවාහ වන්නේ ව්‍යාපාරිකයෙකුවන ආන්නද් අහූජා නම් පුද්ගලයෙකු සමඟයි. 

What do you think?

Send us feedback!

© 2017 lankaznews.com