Log in

updated 10:32 PM UTC, Mar 15, 2020
Headlines:
A+ A A-

කලා

පද්මාවතී චිත්‍රපටය මුල්කොට ගනිමින් විරෝධතා...

02 4

 

ඉන්දීය බොලිවුඞ් නිළි දීපිකා පදුකෝන්ගේ හිස සා දමන අයකුට තමන් ඉන්දීය රුපියල් කෝටි 100 ක තෑග්ගක් දෙනවා යැයි ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ හින්දු ජාතිකවාදී නායකයෙක් ප්‍රකාශ කර සිටි.

What do you think?

Send us feedback!

අමුතු ආදර කතාවක්.....

the shape of water

 

විචාරකයන්ගේ පැසැසුමට ලක් වුණු ‘ෂේප් ඔෆ් ද වොටර්’ චිත්‍රපටය නූතන සුරඟන කතාවක් යනුවෙන් ද හැඳුන්වා  ඇත.

What do you think?

Send us feedback!

පද්මාවතී තහනම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි....

Padmavati Song Ek Dil Ek Jaan Deepika Shahid

 

මහත් ආන්දෝලනයකට ලක්වී ඇති ‘පද්මාවතී’ බොලිවුඞ් චිත්‍රපටය තහනම් කරන්නැයි ඉන්දීය ප්‍රාන්ත කිහිපයක මහ ඇමැතිවරුන් සහ හින්දු ජාතිකවාදී කණ්ඩායම් කළ ඉල්ලීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.

What do you think?

Send us feedback!

නාදියා මුරාද් ලියූ ද ලාස්ට් ගර්ල් පොත පිටවෙයි....

07 the last girl cover.w536.h536.2x

අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන්ගේ සිරකාරියක සහ ලිංගික වහලියක ලෙස  දුක් විඳි ඉරාක යසීදි ගෝත්‍රික යුවතිය නාදියා මුරාද්ගේ ලියූ ද ලාස්ට් ගර්ල්: ද ස්ටෝරි ඔෆ් කැප්ටිවිටි, මයි ෆයිට් අගෙන්ස්ට් ද ඉස්ලාමික් ස්ටේට් නමැති කෘතිය පසුගිය දා එළිදැක්විය.

What do you think?

Send us feedback!

තෝර්ගේ තෙවැනි වික්‍රමය වන 'තෝර් රැග්නරොක්'

Thor Ragnarok Trailer 1109 750x614

මාවල් වීරයකු වන ඇස්ගාඞ් දෙව්ලොවේ ගුගුරු දෙවියා හෙවත් තෝර්ගේ තෙවැනි වික්‍රමය වන ‘තෝර් රැග්නරොක්’ලොව පුරා තිරගතවීම ආරම්භ වූ අතර කාගේත් පුදුමයට පරිදි එය විචාරකයන්ගේ පැසැසුමට ලක් වී අති බව වාර්තා වේ.

What do you think?

Send us feedback!

ජස්ටිස් ලීග් චිත්‍රපටයේ මංගල දර්ශනය...

justice league poster amc copertina

මුළු ලොවම  බලා සිටින, ‘ඩීසී’ චිත්‍රකතා වීරයන්ගේ එකමුතුව ‘ජස්ටිස් ලීග්’ ක්‍රියාදාම චිත්‍රපටය ලබන 17 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිටව ඇත 

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif