Log in

updated 10:32 PM UTC, Mar 15, 2020
Headlines:
A+ A A-

කලා

ප්‍රභාස්ගේ නවතම සිනමාපටය....

 599807 1 prabhas baahubali2

බාහුබලී චිත්‍රපට හරහා කොලිවුඩයේ සහ බොලිවුඩයේ පමණක් නොව, අන්තර් ජාතික මට්ටමින් ද  ජනප්‍රිය වූ කඩවසම් නළු ප්‍රභාස්ගේ නවතම සිනමාපටය වි  ඇත්තේ ‘සාහෝ’ ය.

What do you think?

Send us feedback!

සාහිත්‍යය නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට කසුවෝ ඉෂිගුරෝ සමත්විය...

CroppedImage680680 KazuoIshiguro credit JeffCottenden web

ද රිමේන්ස් ඔෆ් ද ඬේ  රචනා කළ ජපාන බ්‍රිතාන්‍ය ජාතික නවකතාකරුවකු වන කසුවෝ ඉෂිගුරෝ ඉකුත් දා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට සමත් වි ඇත.

What do you think?

Send us feedback!

චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් ඇගයීමේ උළෙලක්...

 

jonaki cinema tezpur                                                          චිත්‍රපට අංශය පෝෂණය කිරීමට අනූපමය මෙහෙවරක් ඉටු කළ හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇතුළු මුල් කාලීන සම්මානනීය වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ඇගයීමේ උපහාර උළෙලක් පැවැත්වීමට රජය තීරණය කර ඇත.

What do you think?

Send us feedback!

පද්මාවතීට හොඳ ප්‍රතිචාර....

 depika starrer padmavati s set ablaze in kolhapur 1489572754 3900

පද්මාවතී බොලිවුඩ් සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය  අන්තර් ජාලයට මුදා හැරුණු අතර එය බොහෝ දෙනාගේ පැසැසුමට හේතුවක් වී තිබේ.

What do you think?

Send us feedback!

සුමති සම්මාන උළෙල නෙළුම් ‍පොකුණේදී...

sumathi tele awards

22 වන සුමති සම්මාන උළෙල මෙම මස 20 වන දින නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. 2016 වසරේ ප්‍රශස්ත ටෙලි නිර්මාණ සහ කලාකරුවන් ඇගයීමට ලක්කරමින් මෙවර සුමති සම්මාන පිරිනැමේ. ඒ සඳහා නිර්දේශිත වූ නාම කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී එළි දැක්වීය.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif