Log in

updated 10:32 PM UTC, Mar 15, 2020
Headlines:
A+ A A-

කලා

නිශ්ශංක විජේමාන්නයන් ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම්ලබයි

Swarna Pusthaka 2016

සාහිත්‍යවේදී නිශ්ශංක විජේමාන්න මහතා  (09) පැවති, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘ස්වර්ණ පුස්තක සම්මාන 2017′ උළෙලේදී ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම්ලබා තිබේ.

ඒ නිශ්ශංක විජේමාන්නයන් විසින් රචිත හඳ පාළුව තනි තරුව නවකතාව සඳහාය.

What do you think?

Send us feedback!

ප්‍රවීණ කලාකරුවෙකු වූ ධර්මසිරි බණ්ඩාරනායකට ඉහළ නිලයක්...

Mag Cover

ප්‍රවීණ කලාකරුවෙකු වූ ධර්මසිරි බණ්ඩාරනායකයන් සංස්කෘතික කටයුතු පිළිබඳව අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ වැඩ භාරගන්නා ලදි.

What do you think?

Send us feedback!

යළි තිරයට ‘වැලි කතර’

 

download 1

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල් සිංහයන්ගේ විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් වූ 70 දශකයේ ඉමහත් ජනාදරයට පත් ‘වැලිකතර’ ප්‍රථම පුළුල් තිර වෘතාන්ත චිත්‍රපටය ඩිජිටල් සත්කාරයේ මහිමයෙන්  ප්‍රතිස්ථාපිතව මෙම මස 30 දා සිට යළි තිරගත කෙරේ.

What do you think?

Send us feedback!

නුවර පෙරහර 29දා ඇරැඹෙයි.

Sri Lankan Batik 8

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර සඳහා සිවු දේවාලයන්හි කප් සිටුවීම ලබන 24 වැනිදා සඳුදා පෙරවරු 6.58ට යෙදෙන සුබ මොහොතින් සිදුකෙරේ.

What do you think?

Send us feedback!

ප්‍රභාෂ්ට ලැබුණු අලුත්ම තැන...

580594 1 prabhas baahubali2

ප්‍රවීණ බොලිවුඩ් අධ්‍යක්ෂ කරන් ජොහාර් පසුගිය දිනෙක කලාකරුවන් රැසක් එක්කරගෙන ප්‍රිය සම්භාෂණයක් සංවිධානය කළේ ඔහුටම අයිති මහල් නිවාසයක. 

What do you think?

Send us feedback!

“මහා සූපවංශය” ජනපතිට පිළිගැන්වේ

Pabilis 1

ප්‍රවීන සූපවේදී, ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් සම්පාදනය කරන ලද “මහා සූපවංශය” කෘතිය ජනගත කිරීමේ උත්සවය ඊයේ (අප්‍රේල් 24) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

What do you think?

Send us feedback!

කරීනා චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ කරන්න සූදානම්....

kareena 7591

කරීනා කපූර්, මවු පදවිය ලැබීමත් සමඟම සිනමා ක්ෂේත්‍රයෙන් ටිකකාලයකට අෑත් වුණා. ඒ විදියට නිශ්ශබ්ද වෙලා හිටපු කරීනා නවතම චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන නිසා මේ දවස්වල ඇඟ හැඩ කරගන්න නිතර ජිම් යනවා බව තමයි ආරංචි වෙන්නේ.

What do you think?

Send us feedback!

මාලදිවයින් වෝග් නිරූපිකාව දිවි නසාගනී

සුප්‍රකට වෝග් සඟරාවේ නිරූපන ශිල්පිනියක සහ වෛද්‍ය සිසුවියක වූ රවුදා අතීෆ් (Raudha Athif) පසුගිය බදාදා (29) සිය දිවි නසාගෙන තිබූ බව වාර්තා වේ.

ඇය ඉගෙනුම ලැබූ බංග්ලාදේශයේ රාජ්ෂාහි ඉස්ලාමි බෑන්ක් වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාර කාමරයක් තුළින්, ගෙල වැළ ලා ගෙන තිබූ ඇයගේ සිරුර හමුවූ බව බංග්ලාදේශ පොලීසිය පවසයි.

2014 සිට වොග් ඉන්දියා දැන්වීම් වල පෙනී සිටි මෙම නිල් ඇස් ඇති මාලදිවයින් සුරූපිනිය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

මිය යන විට වෛද්‍ය විද්‍යාලයේ දෙවන වසර සිසුවියක වූ ඇය 21 හැවිරිදි වියේ පසුවූවාය.

 

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif