Log in

updated 10:32 PM UTC, Mar 15, 2020
Headlines:
A+ A A-

කලා

Rock 'n' Roll සංගීතයේ පියා සමුගනී

Chuck Berry1

රොක් ඇන්ඩ් රොල් (Rock 'n' Roll) සංගීතයේ පියා ලෙස සැලකෙන ලෝ ප්‍රකට ගායක චක් බෙරී Chuck Berry ඊයේ (18) මිය ගිය බව එක්සත් ජනපද මිසොයුරි ප්‍රාන්ත පොලීසිය පවසයි.

What do you think?

Send us feedback!

විදෙස් චිත්‍රපට උළෙලක් 16 සිට 19 දක්වා BMICH හිදී

ඇජෙන්ඩා 14 සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රය විසින් සංවිධානය කරන විදෙස් චිත්‍රපට උළෙලක් මෙම මස (මාර්තු) 15 සිට 19 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

What do you think?

Send us feedback!

සීගිරියටත් online ටිකට්

ලෝක උරුමයක් ලෙස ප්‍රකාශිත සීගිරිය නැරඹීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර ඇනවුම් කිරීමේ අවස්ථාව දේශීය හා විදේශීය සංචාරකයන්ට හිමිවන බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය (ICTA) පවසයි.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif