Log in

updated 10:32 PM UTC, Mar 15, 2020
Headlines:
A+ A A-

කලා

මාර්තු 18 වන දා සිට අජේ දේව්ගන්ගේ රේඩ් චිත්‍රපටය...

Ajay Devgn is back to what he specializes in doing in his upcoming film Drishyam

අජේ දේව්ගන් රඟන රේඩ් බොලිවුඩ් චිත්‍රපටය ලබන මාර්තු 18 වන දා සිට තිරගත කිරීමට නියමිත ය.බොලිවුඩ් නළු අජේ දේව්ගන් එහි නිරුපණය කරන්නේ, එරට දැවැන්තම වැටලීමක් මෙහෙයවන ආදායම් බදු නිලධාරියෙකුගේ චරිතයකි.

What do you think?

Send us feedback!

පාකිස්තානයේ ‘පද්මාවත්’ චිත්‍රපටය ජනප්‍රිය වෙලා...

img1

ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන්ගේ දැඩි විරෝධයට පත්වුණු ‘පද්මාවත්’ චිත්‍රපටය මුස්ලිම් රාජ්‍යයක් වන පාකිස්තානයේ අතිශය ජනප්‍රිය වී ඇති බවත්, චිත්‍රපටය පාකිස්තාන සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ වෙද්දී, සිනමාහල් ජතවගෙන්  පිරී ගිය බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

What do you think?

Send us feedback!

ජනප්‍රිය දෙමළ පොප් ගායක මනෝහරන් මහතා අභාවප්‍රාප්ත වෙයි!

 
mr09 026
 
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය දෙමළ පොප් ගායකයෙකු වන ඒ.ඊ.මනෝහරන් මහතා   ඉන්දියාවේ චෙන්නායි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.

What do you think?

Send us feedback!

ආන්දෝලනාත්මක ‘පද්මාවත්’ චිත්‍රපටය වාර්තා බිඳ දමයි....

Padmaavat gets smooth clearance from Pakistan

බොලිවුඞ් සුරූපිනී දීපිකා පදුකෝන්, රන්වීර් සිං සහ ෂාහිද් කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන ආන්දෝලනාත්මක ‘පද්මාවත්’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමා ඇතැයි වාර්තා වේ. 

What do you think?

Send us feedback!

නවතම ලාරා ක්‍රොෆ්ට් චිත්‍රටය....

Tomb Raider Daniel Wu and Alicia Vikander 1 e1513609660860

 ‘ලාරා ක්‍රොෆ්ට්: ටූම්බ් රේඩර්’ යනු ‘ලාරා ක්‍රොෆ්ට්’ නමැති තරුණියගේ වික්‍රමය. මෙය කරළියට පැමිණියේ වීඩියෝ ක්‍රීඩාවක් ලෙසිනි. වීඩියෝ ක්‍රිඩාව අදටත් ප්‍රති නිර්මාණය වෙමින් පවතින අතර එය ද ජනප්‍රියය. 

What do you think?

Send us feedback!

ලොව අතිශය ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝන් මුද්දර එකතුවක්....

image cfff453c27

ලොව අතිශය ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ රූපවාහිනී ටෙලි කථා මාලාව ඇසුරින් මුද්දර පෙළක් නිකුත් කිරීමට එක්සත් රාජධානියේ රාජකීය මුද්දර කාර්යාංශය පියවර ඇති බව වාර්තා වේ.

What do you think?

Send us feedback!

බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට ද සුවිශේෂී සම්මානයක්...

1516685122 AP 18022664631345 e1516717076124

‘ජගත් ආර්ථික සම්මේලනය’ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්වුණු අතර, එහිදී බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට ද සුවිශේෂී සම්මානයක් හිමිවි ඇත.

What do you think?

Send us feedback!

රූ රැජින කිරුළ මොරොක්කෝවට...

Moroccan Sherin Hosni becomes Miss Arab World 2018 380x260

ඊජිප්තුවේ ගීසා නගරයේ පැවැති2017 අරාබි ලෝක රූ රැජිනතරඟය ජයග්‍රහණය කිරීමට මොරොක්කෝ ජාතික කාන්තාවක් වන ෂෙරීන් සමත් වී ඇති බව වාර්තා වේ.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif