Log in

updated 9:58 AM UTC, Feb 23, 2020
Headlines:
A+ A A-

රත්‍රං මිල ඉදිරි සතිය තුළදී පහළට....

main qimg d152261799372237b8c6008491a12744 c

ලෝක වෙලදපොලේ රත්‍රන් මිල ගණන් ඉදිරි සතියේ තරමක් පහල යනු ඇති බව විශ්ලේෂකයින්  පවසා ඇත.මීට සති දෙකකට පෙර මෙරට වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 54,650 ක් ලෙස දැක් විය.මේ වන විට රන් පවුමක මිල වන්නේ රුපියල් 53,550 කි

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif