Log in

updated 6:39 PM EDT, Aug 21, 2020
Headlines:
A+ A A-

ලිට්‍රෝ ගෑස් සභාපති පුටුව ජොහාන් විජේසිංහට

Litro

2019 පෙබරවාරි 26 දා සිට ක්‍රියාත්මක වන පරිදි ජොහාන් විජේසිංහ මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කොට ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයකු ද වන ජොහාන් විජේසිංහ මහතා මේ වන විට Alufab PLC හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද හේලීස් සමූහයේ ගුවන් අංශයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරයි.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉහළ පෙළේ තනතුරු රාශියක කටයුතු කර ඇති ජොහාන් විජේසිංහ මහතා ලන්ඩන්, සිංගප්පූරු හා ඉන්දුනීසියා හි පිහිටි ශ්‍රී ලංකන් කාර්යාලයීය ප්‍රධානියා වශයෙන් ද කටයුතු කර ඇත.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif