Log in

updated 10:32 PM UTC, Mar 15, 2020
Headlines:
A+ A A-

මිලියන 1.67ක් යූටියුබ් නාලිකා ඉවත් කිරීමේ තීරණයක්.....

20180117155526 youtube

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ  යූටියුබ් සේවාව  මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ . 


පුද්ගල තොරතුරු අනවසරයෙන් ලබා ගැනීම, පුද්ගලයන් නොමඟ යවන වංචාසහගත අන්තර්ගතයන් ප්‍රචාරය කිරීම සහ  වෙළඳ අරමුණු වෙනුවෙන් පීඩාකාරී අන්දමින් භාවිතා කිරීම සිදුකරන නාලිකා මෙසේ ඉවත් කර ඇත. මේ ආකාරයට  යූටියුබ් නාලිකා  79.6 %ක් පමණ අක්‍රිය කර ඇති අතර ජූලි වල සිට සැප්තැම්බර් මාසය දක්වා  නිරුවත හෝ ලිංගික අන්තර්ගතයන්  සහිත නාලිකා 12.6% ක්  ඉවත් කර ඇති බව යූටියුබ් සමාගම ප්‍රකශ කරයි . 


What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif