Log in

updated 6:39 PM EDT, Aug 21, 2020
Headlines:
A+ A A-

මරණ දඬුවමට නියම වූ චොකා මල්ලිට ඡන්දය දෙන්න බාධාවක් නෑ- මැකෝස

choka maco

මරණීය දණ්ඩනය නියම කර දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට

මෙවර මැතිවරණයට සඳහා තරග කිරීමට කිසිදු බාධාවක් නැති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

නමුත් ඔහු මැතිවරණ ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුවට පත් කිරීම සම්බන්ධයෙන් නීති උපදෙස් පැතීමට සිදුවන බවද කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සදහන් කළේ ප්‍රේමලාල් ජයසේකරට අධිකරණය විසින් ලබාදී ඇති තීරණය මැතිවරණය සඳහා බාධාවක් නොවන බවත් ඔහුට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාවක් පවතින බවත්ය.

ඔහු මේ බව සඳහන් කළේ නිවිතිගලදී පැවති ක්‍රියාකාරී හමුවක් අමතමිනි.

(lankacnews)

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif