Log in

updated 6:39 PM EDT, Aug 21, 2020
Headlines:
A+ A A-

රනිල්ගේ වාර්තා මහින්ද බිඳියි! තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවේ අලුත් සාමාජිකයෝ මෙන්න.

Ranil Mahinda Z

2020 මහ මැතිවරණයට අදාලව සියලුම දිස්ත්‍රීක්ක වල මනාප ප්‍රථිපල මේවනවිට නිකුත්ව ඇත. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මනාප ලක්ෂ 05 කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් මිට පෙර රනිල් වික්‍රමසිංහ තබා තිබු මනාප වාර්තාව බිඳ දැමීමට සමත්ව ඇත.

මේ අතර 2020 මහ මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහණයකට හිමිකම් කියූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මෙම මස 09 වෙනිදා යළි අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

නව ඇමති මණ්ඩලය අගෝස්තු 10 හෝ 11 දිවුරුම් දෙනු ඇති බව වාර්තාවේ.

පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් හා ඔවුන් ලබාගෙන ඇති මනාප :

කොළඹ සරත් එක - විමල් දෙකSarathWeera

2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල වලට අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 12  

සරත් වීරසේකර - 328,092

විමල් වීරවංශ - 267,084

උදය ප්‍රභාත් ගම්මන්පිල - 136,331

විජේදාස රාජපක්ෂ - 120,626

බන්දුල ගුණවර්ධන - 101,644

WimalW

ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ - 91,958

දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන - 85,287

මධුර විතානගේ - 70,205

ප්‍රේමනාත් සී දොලවත්ත - 69,055

ගාමිණි කුලවංශ ලොකුගේ - 62,543

ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් - 50,321

ජගත් කුමාර - 47,693

සමගි ජන බලවේගය - ආසන 06

සජිත් ප්‍රේමදාස - 305,744
එස්.එම්.මරික්කාර් - 96,916
මුජිබර් රහුමාන් - 87,589
හර්ෂ ද සිල්වා - 82,845
පාඨලි චම්පික රණවක - 65,574
මනෝ ගනේෂන් - 62,091

ජාතික ජන බලවේගය - ආසන 01

 අනුර කුමාර දිසානායක - 49,814

 

ගම්පහ : නාලක ගොඩහේවා මුල් තැන ගනියි

Nalaka Gගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල වලට අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ : ආසන 13

නාලක ගොඩහේවා - 325,479

ප්‍රසන්න රණතුංග -316,544

ඉන්දික අනුරුද්ධ - 136,297

සිසිර ජයකොඩි - 113,130

නිමල් ලන්සා - 108,945

ශාන් ප්‍රදීප් විතාන - 97,494

සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ - 89,329

ප්‍රසන්න රණවීර - 83,203

කෝකිලා ගුණවර්ධන - 77,922

ලසන්ත අලගියවන්න - 73,061

නලින් ප්‍රනාන්දු - 69,800

මිලාන් ජයතිලක - 68,449

උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 67,756

සමගී ජනබල වේගය: ආසන 04

සරත් ෆොන්සේකා - 110,555

රන්ජන් රාමණායක -  103,992

හර්ෂණ රාජකරුණා -  73,612

කාවින්ද ජයවර්ධන -  52,026

 

ජාතිත ජන බලවේගය - ආසන 01

විජිත හේරත් - 37,008

 

කළුතරින් විදුර පෙරමුණ ගනී

2020 මහමැතිවරණ‍යේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 08 

විදුර වික්‍රමනායක 147,958

රෝහිත අබේගුණවර්ධන 147,472

සංජීව එදිරිමාන්න 105,973

Widura

පියල් නිශාන්ත 103,904

ජයන්ත සමරවීර 100,386

අනුප පස්කුවල් 97,777

ලලිත් එල්ලාවල 76,705

මහින්ද සමරසිංහ 58,514

 සමගි ජන බලවේගය - ආසන 02

රාජිත සේනාරත්න 77,476

කුමාර වෙල්ගම 77,083

 

මහනුවරින් දිලුම් අමුණුගම පළමු තැනට

2020 මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 08

දිලුම් අමුණුගම 171,758

dilum a

මහින්දානන්ද අලුත්ගමගේ 161,471

ලොහාන් රත්වත්ත 140,917

අනුරාධ ජයරත්න 140,798

කෙහෙළිය රඹුක්වැල්ල 110,832

වසන්ත යාපා බණ්ඩාර 108,940

ගුණතිලක රාජපක්ෂ 49,317

උදයන චාමින්ද කිරිඳිගොඩ 39,904

 සමගි ජන බලවේගය - ආසන 04

රවුෆ් හකීම් 83,398

අබ්දුල් හලීම් 71,063

එම්. වේලුකුමාර් 57,445

ලක්ෂ්මන් කිරිඇල්ල 52,311

 

මාතලේ වැඩිම මනාප ජනක බණ්ඩාරට

2020 මහමැතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව,Janaka Bandara

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 04

ජනක බණ්ඩාර තෙන්නකෝන් - 73,296

නාලක බණ්ඩාර කෝට්ටේගොඩ - 71,404

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - 67,776

රෝහණ දිසානායක - 50,368

 සමගි ජන බලවේගය -  ආසන 01

රෝහිණි කුමාරි කවිරත්න  - 27,587

 

නුවරඑළියේ වැඩිම මනාප ජීවන්ට

2020 මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵලවලට  අනුව,Jeewan Thodaman

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 05

ජීවන් තොණ්ඩමන් - 109,155

සී.බී රත්නායක 70,871

එස්.බී.දිසානායක 66,045

මරදපාණ්ඩි රාමේෂ්වරන් 57,902

නිමල් පියතිස්ස 51,225

සමගි ජන බලවේගය - ආසන 03

පලනි දිගම්බරන් 83, 392

වේලුසාමි රාධක්‍රිෂ්ණන් 72 167

එම්. උදයකුමාර්

 

ගාල්ලෙන් රමේෂ් පෙරමුණේ

2020 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයන්ගේ මනාප මෙසේය.Ramash P

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 07

රමේෂ් පතිරණ  – 250118

සම්පත් අතුකෝරල – 128,332

මොහාන් සිල්වා- 111,626

චන්දිම වීරක්කොඩි – 84984

ඉසුරැ දොඩන්ගොඩ- 71266

ශාන් විජයලාල් – 67793

ගීතා කුමාරසිංහ – 63,358

සමගි ජන බලවේගය - ආසන 02

ගයන්ත කරුණාතිලක – 5009

මනුෂ නානායක්කාර – 47399

 

ඩලස් අභිබවා නිපුන අංක එකට

2020 මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයන්ගේ මනාප මෙසේය.Nipuna R

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 06

නිපුණ රණවක  -131010

කරුණා කොඩිතුවක්කු  - 114319

ඩලස් අලහප්පෙරුම - 103534

කංචන විජේසේකර - 96033

මහින්ද යාපා - 80895

වීරසුමන වීරසිංහ - 77968

සමගි ජන බලවේගය - ආසන 01

බුද්ධික පතිරණ – 44839

 

හම්බන්තොට වැඩිම මනාප නාමල්ට

2020 මහමැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලNamal Rajapaksha

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 06

නාමල් රාජපක්ෂ 166,660

ඩී.වී. චානක 128,805

මහින්ද අමරවීර 123,730

චමල් රාජපක්ෂ 85,330

වෛද්‍ය උපුල් ගලප්පත්ති 63,369

අජිත් රාජපක්ෂ 47,375

සමගි ජන බලවේගය - ආසන 01

දිලිප් වෙදආරච්චි 25,376

 

යාපනයේ වැඩිම මනාප අංගජන් රාමනාදන්ට 

2020 මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵලවලට අනුව,Angajan

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -ආසන 01

අංගජන් රාමනාදන් 36,365

ඉලංකෙයි තමිල් අරසු කච්චි - ආසන 03

සිවඥානම් ශ්‍රීධරන් 35,884

එම්.ඒ සුමන්තිරන් 27, 834

ධර්මලිංගම් සිද්ධාර්ථන් 23,840

අහිල ඉලන්කෙයි තමිල් කොංග්‍රස් -ආසන 01

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් 31,658

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය -ආසන 01

ඩග්ලස් දේවානන්දා 32, 146

තමිල් මක්කල් තේසීය කූට්ටනි- ආසන 01

සී.වී. විග්නේෂ්වරන් 21,554

 

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

2020 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵලවලට අනුව,Rizad

සමගි ජන බලවේගය - ආසන 01

අබ්දුල් රිෂාඩ් බදියුදීන්  -28, 203

ඉලංකෙයි තමිල් අරසු කච්චි -ආසන 03

චාල්ස් නිර්මලනාදන් 25, 668

සෙල්වම් අඩෙක්කලනාදන් 18, 563

එස්.යෝහරාජලිංගම් 15, 180

පොදුජන පෙරමුණ -ආසන 01

කාදර් මස්තාන් 13, 454

ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය -ආසන 01

කුලසිංහම් දිලීපන් 3203

 

දිගාමඩුල්ලෙන් විමලවීර පෙරමුණේ:

2020 මහමැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලWimalaweera D

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 03

විමලවීර දිසානායක - 63,594

ඩී සී වීරසිංහ  -56,006

තිලක් රාජපක්ෂ 54,203

සමගි ජන බලවේගය - ආසන 02

එච්. එම්. එම් හාරිස් - 36,850

ෆයිසාල් කාසිම් - 29,423

ජාතික කොංග්‍රසය - ආසන 01

ඒ. එල්. එම් අතාවුල්ලා - 35,697

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය - ආසන 01

මොහොමඩ් මුෂ්රාෆ් -18,389

 

පිල්ලෙයාන් මඩකලපුවෙන් එක

2020 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලPillayan

තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් - 54,198

ඉලංගෙයි තමිල් අරසු කච්චි -ආසන 02

සානක්‍ය රාහුල් - 33,332

කෝවින්දන් කරුණාගරන් - 26, 382

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

එස්. වියාලේන්ද්‍රන් - 22,218

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් - 17,599

 

ත්‍රිකුණාමලයේ වැඩිම මනාපය සමගි ජන බලවේගයේ තවුෆීක්ට

2020 මහ මැතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලThaufic

සමගි ජන බලවේගය - ආසන 02

එම්.එස් තවුෆීක් - 43, 759

ඉම්රාන් මහරූෆ් - 39,029

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 01

කපිල නුවන් අතුකෝරළ - 30, 056

ඉලංකෙයි තමිල් අරසු -ආසන 01

ආර්.සම්බන්ධන් - 21, 422

 

අනුරාධපුරයේ පළමුවැනියා එස්.එම්

2020 මහ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලSM Chandrasena

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 07  

එස්. එම්. චන්ද්‍රෙස්න - 139,368  

චන්න ජයසුමන - 133,980  

උද්දික ප්‍රේමරත්න - 133,550

ශෙහාන් සේමසිංහ - 119,878

දුමින්ද දිසානායක - 75,535

එච් නන්දසේන - 53,618  

කේ. පී. එස් කුමාරසිරි - 49,030

සමගි ජන බලවේගය - ආසන 02

ඉෂාක් රහුමාන් - 49,290

රෝහණ බණ්ඩාර - 39,520

 

පොළොන්නරුවේ වැඩිම මනාප මෛත්‍රීට

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලවලට අනුව,MSirisena

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 04

මෛත්‍රීපාල සිරිසේන 1,11,137

රොෂාන් රණසිංහ 90,615

සිරිපාල ගම්ලත් 67,917

අමරකීර්ති අතුකෝරල 45,939

සමගි ජන බලවේගය - ආසන 01

කිංස් නෙල්සන් 22,392

 

අගමැති මහින්ද කුරුණෑගලින් වාර්තාවක් තබයි

MR win

2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

පොදු ජන පෙරමුණ - ආසන 11

මහින්ද රාජපක්ෂ - 527,364

ජොන්ස්ටන් ප්‍රනාන්දු - 199,203

ගුණපාල රත්නසේකර - 141,991

දයාසිරි ජයසේකර - 112,452

අසංක නවරත්න - 82,779

සමන්ප්‍රිය හේරත් - 66,814

ඩී.බී.හේරත් - 61,954

අනුර ප්‍රියදර්ශන යාපා - 59,696

ජයරත්න හේරත් - 54,351

ශාන්ත බණ්ඩාර - 52,086

සුමිත් උඩුකුඹුර - 51,134

සමගි ජන බලවේගය - ආසන 04

නලින් බණ්ඩාර  - 75,631

ජේ.සී.අලවතුවල - 65,956

අශෝක් අබේසිංහ - 54,512

තුෂාර ඉඳුනිල් - 49,364

 

සනත් නිශාන්ත පුත්තලමින් අංක එකට

2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව,sanath np

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ -ආසන 05

සනත් නිශාන්ත පෙරේරා - 80,082

ප්‍රියංකර ජයරත්න  - 74,425

අරුන්දික ප්‍රනාන්දු - 70,892

චින්තක අමල් මායාදුන්න - 46,058

අශෝක ප්‍රියන්ත - 41,612

සමගි ජන බලවේගය

හෙක්ටර් අප්පුහාමි  34,127

නිරෝෂන් පෙරේරා  31,636

මුස්ලිම් ජාතික සන්ධානය

අබ්දූල් අලි සබ්රි  33,509

 

කෑගල්ලෙන් කනක ඉදිරියෙන්

2020 මහමැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලKanaka H

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 07

කනක හේරත් 128,592

රංජිත් සියඹලාපිටිය 103,300

තාරක බාලසූරිය 96,763

රාජිකා වික්‍රමසිංහ 68,802

එච්.ආර්. දුෂ්මන්ත මිත්‍රපාල 58,306

එල්.එම්. සුදත් මංජුල 45,970

උදයකාන්ත ගුණතිලක 46,628

සමගි ජන බලවේගය -  ආසන 02

කබීර් හෂීම් 58,716

සුජිත් සංජය 28,082

 

රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලPavithra Wanni

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - ආසන 08

පවිත්‍රා වන්නිආරච්චි     -  200,977

ප්‍රේමලාල් ජයසේකර  -  104,237

ජානක වක්කුඹුර           -  101,225

ගාමිණී වලේබොඩ          - 85,840

අකිල එල්ලාවල               -71,179

වාසුදේව නානායක්කාර   - 66,991

මුදිතා ප්‍රිශාන්ති                   - 65,923

ජෝන් සෙනෙවිරත්න        -  61,612

සමගි ජන බලවේගය - ආසන 03

හේෂාන් විජය  විතානගේ  -  60,426

වරුණ ප්‍රියන්ත ලියනගේ - 47,494

තලතා අතුකෝරල   - 45,105

 

බදුල්ල නිමල් සිරිපාල අංක එකට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 06

නිමල් සිරිපාල ද සිල්වා   1,41,901

සුදර්ශන දෙනිපිටිය            71,766

තේනුක විදානගමගේ        68,338

චාමර සම්පත් දසනායක     66,393

ඩිලාන් පෙර්රා                   53,081

ජානක තිස්සකුට්ටිආරච්චි   50,151

සමගි ජන බලවේගය - ආසන 03

වඩිවේලු  සුරේෂ්           49,762

ඒ. අරවින්දකුමාර්           45,491

චමින්ද විජේසිරි             36,291

 

මොනරාගල වැඩිම මනාප ශෂීන්ද්‍රට

Nimal siri

මොනරාගල දිස්ත්‍රික්කයේ 2020 මහමැතිවරණයේ මනාප ප්‍රතිඵලSashindra R

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 05

ශෂීන්ද්‍ර රාජපක්ෂ - 104,729

කුමාරසිරි රත්නායක 91,530

විජිත බේරුගොඩ 68,984

ජගත් පුෂ්පකුමාර 66,176

ගයාෂාන් නවනන්ද 45,384

සමගි ජන බලවේගය - ආසන 01

ධර්මසේන විජේසිංහ - 20,662

(theleader.lk)

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif