Log in

updated 9:58 AM UTC, Feb 23, 2020
Headlines:
A+ A A-

ක්‍රීඩා

හිටපු සුපිරි ක්‍රීඩක බ්‍රයන් ලාරා රෝහල්ගත කරයි

brian lara

ක්‍රිකට් ක්‍රීඩා වංශ කතාවේ නොමැකෙන නමක් තබා ඇති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායක බ්‍රයන් ලාරා හදිසියේ ඇති වූ පපුවේ අමාරුවක් නිසා රෝහල්ගත කර තිබේ.

What do you think?

Send us feedback!

ඉන්දීය කණ්ඩායම අවසන් මහ තරගයට....

63287733

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 17 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්නට විය.

What do you think?

Send us feedback!

ලකුණු 75 ක ජයක් ශ්‍රී ලංකාවට...

909970432

බංග්ලාදේශයේ ශිලාත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ලකුණු 75 ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

What do you think?

Send us feedback!

ආසියානු කුසලාන තරගාවලිය දනුෂ්ක ගුණතිලකට අහිමි වෙයි..

q9DoQANTv0

ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යට කරා පිටත්ව ගිය දනුෂ්ක ගුණතිලක නැවත දිවයින කරා පැමිණීමට නියමිතව ඇත කොන්දෙහි ආබාධයකට ලක්වීම හේතුවෙන් දනුෂ්ක ගුණතිලක නැවත දිවයින පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශකර ඇත.

What do you think?

Send us feedback!

කඩුලු 6 ක ජයක් ඉන්දියාවට ....

sl v ind 380

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීීඩාංගණයේදී  පැවැති නිදහස් කුසලාන විස්සයි-20 තරගයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගන්නට විය.

What do you think?

Send us feedback!

බංග්ලාදේශයේ අසීරු ඉලක්කය ශ්‍රී ලංකාව පහසුවෙන් පසු කරයි

iWkZ7

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු 20යි 20 තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

What do you think?

Send us feedback!

ඉන්දියාවට නිදහස් කුසලානය.....

bangladesh india cricket 694b7d7c 2ad3 11e8 9f95 06a811d7e716

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී  පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාවට හැකි විය.

What do you think?

Send us feedback!

කඩුලු 5 ක ජයක් ශ්‍රී ලංකාවට....

rohit and thisara afp 380

නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

What do you think?

Send us feedback!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට 20යි 20 තරගාවලිය ත් අහිමි වෙයි

Angelo Mathews

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්, බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියටද සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි.

What do you think?

Send us feedback!

Click Here - TicketsDelivery.lk

AD-TD-anim-01.gif